Since 20th of June 2023

VIDYARATHNA
DP IT CAMPUS
Horana

විද්‍යාරත්න ඩීපී. අයි.ටී. කැම්පස් හා සම්බන්ධ වීම සඳහා පහතින් දක්වා ඇති බොත්තම මත ක්ලික් කර ලියාපදිංචි වන්න. (අයදුම් පත්‍ර භාර ගනු ලබන අවසන් දිනය : 2024/07/31)

විශේෂ නිවේදන

  • ශිෂ්‍ය කණ්ඩායම – 3 සඳහා අයදුම්කල සිසුන් මේවන විට පාඨමාලාව සඳහා බඳවාගෙන ඇත. (2024/07/31 දිනෙන් අයදුම්පත් භාර ගැනීම අවසන් වූ)
  • ශිෂ්‍ය කණ්ඩායම – 3 සඳහා අයදුම්කර පාඨමාලාව සඳහා මෙතෙක් සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් සිටීනම් 0773266553 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක් යොමුකරන්න. 
  • 4 වන ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීම සඳහා මාර්ගගත අයදුම්පත්‍ර 2024 ඔක්තෝම්බර් මස 22 වන දින සිට විවෘත කරනු ලැබේ. (6ශ්‍රේණියේ සිට ඉහළට ඔනෑම සිසුවකුට අයදුම්කල හැකිය)
  • දැනට පාඨමාලාව හදාරන සියලුම සිසුන්ගේ ඇගයීම් කටයුතු නොවැම්බර්/දෙසැම්බර් මාස වලදී සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා සියලුම සිසුන් සූදානමින් සිටින්න. (ඇගයීම් කටයුතු සිදුකරන දිනය හා වේලාවන් මෙම වෙබ් අඩවියේ සඳහන් කරනු ලැබේ.)

ඉගෙනුම් ගමන් මග (නව)

  • ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මගින් පිරිනමන පාඨමාලවල ඉගෙනුම් ගමන් මග පහත පරිදි වේ. 

4th Intake Application

Application open date: 22/10/2024
Application close date: 23/11/2024

  • Apply බොත්තම මත click කර අදාල කාල  සීමාව තුල ඔබට අයදුම් කල හැකිය.
  • වැරදි තොරතුරු සපයන අයදුම්කරුවන් බඳවාගනු නොලැබේ. 
  • පෝරමය සම්පූර්ණ කිරීමේදී නිවැරදි තොරතුරු පමණක් ඇතලත් කරන්න.
  • අයදුම්පත්‍ර සම්පූර්ණ කරනු ලැබූ පිළිවෙලට සිසුන් බඳවා ගැනීම සිදුකරනු ලැබේ. 
  • අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අවසන් වූ පසුව ඔබට ආයතනය විසින් දුරකතන ඇමතුමක් ලබාදී අදාල දිනයන් හා වේලාවන් වෙන් කර දෙනු ලැබේ.