92 Years Of Excellence
විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙන
විද්‍යාරත්න අභිනව තෙමහල් තාක්ෂණික පන්තිකාමර සහිත ගොඩනැගිල්ල 2022 ජනවාරි මස 28 වන දින සිසු අයිතියට පත් කරන ලදී.
VUC A/L
2022 උසස් පෙළට අයදුම්පත් කැදවිම
තෝරා ගත හැකි විෂය ධාරාවන්
විද්‍යා - ගණිත අංශය
තාක්ෂණවේදය අංශය
වාණිජ අංශය
කලා අංශය
අවසන් දිනය 2022.12.15
Our Vision & MIssion
අපේ දැක්ම
තුන්කල් දක්නා නැණවත් පරපුරක්
අපේ මෙහෙවර
ගුණ නැණ බෙලෙන් යුතු ලොව ජයගත හැකි දරු පිරිසක් දැයට දායාද කිරීම.
අපේ පරමාර්ථ
දේශීය සාරධර්මයන්ට හා ගුණාංගයන්ට අනූකූලව හෙට ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පුරවැසියෙකු නිර්මාණය කිරීම අපගේ පරමාර්ථය යි. සෘජු විෂය හා විෂය සමගාමී ක්‍රියාවල නිවැරදි සමායෝජන දැනුමින් ද, දක්ෂතාවෙන් ද පිරිපුන් විද්‍යාර්ථීන් අපි බිහි කරන්නෙමු. ජාතික, ජාත්‍යන්තර වෙනස්වීම් වලට සාර්ථකව මුහුණ දිය හැකි විද්‍යාර්ථීන් බිහි කිරීම කෙරෙහි අප ඇප කැප වී සිටින්නෙමු. මානව සමාජයේ යහපත් පරිභාවයන් කෙරෙහි අපගේ විද්‍යාර්ථීන් ප්‍රමුඛත්වය දෙනු ඇති බව අපගේ විශ්වාසය යි.