සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය

රයිගම්පුර නවම් මහ පෙරහර මංගල්ලය

රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලයට සමගාමීව සිදු කෙරෙන, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු !!!