Skip to content
Home
About Us
Sections
Menu Toggle
Grade 6 – 9 Section
Grade 10 -11 Section
Science & Maths
Technology
Commerce
Art
Bhikkhu Education
Events
Extracurricular
Menu Toggle
Sports
Societies
LMS
Contact Us
Main Menu
Home
About Us
Sections
Menu Toggle
Grade 6 – 9 Section
Grade 10 -11 Section
Science & Maths
Technology
Commerce
Art
Bhikkhu Education
Events
Extracurricular
Menu Toggle
Sports
Societies
LMS
Contact Us
නීති තීර්ථ
නීති තීර්ථ
හොරණ විද්
යාරත්න විශ්ව විද්
යා පීඨයේ සිංහල කථික හා විවාද සංගමය සහ කොළඹ විශ්ව විද්
යාලයේ නීති පීඨයේ Rotaract සංවිධානය එකාබද්දව සංවිධානය කරන ලද නීති තීරථ පාසල් පාදක සම්මන්ත්
රණය 2022.03.28 වන දින විද්
යාරත්න රංග ශාලාවේ දී පවත්වන ලදී.
විද්
යාරත්න විශ්ව විද්
යා පීඨයේ ගරු පීඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ ප්
රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්
රණය සදහා පාසලේ උසස් පෙල අංශ වල ආචාර්ය මණ්ඩලය සහ එම සිසු දරුවන් සහභාගි විය.
1978 දෙවන ජනරජ ආණ්ඩුක්
රමය, සිවිල් අපරාද නීතිය, දණ්ඩ නීති සංග්
රහයේ විධිවිධාන , ළමා අපචාර නීතිය, පරිඝණක අපරාද නීතීය වැනි කරුණු රැසක් පිළිබඳ අවබෝධ මෙහිදි ශිෂ්
ය ප්
රජාව වෙත ලබා දෙන ලදී.
Scroll to Top