ගුරු උපහාර වැඩසටහන 2022
ළමා දින සැමරුම් උත්සවය ගුරු උපහාර වැඩසටහන 2022 Teachers Day 2022Vidyarathna University College – VUC2022 ලෝක ගුරු දිනයට සමගාමීව විද්‍යාරත්න ශිෂ්‍ය නායක පර්ෂද මගින් සංවිධානය කරන ලද ගුරු උපහාර වැඩසටහන 2022.10.06 වැනි දින ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විද්‍යාරත්න එලිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි.