admin

ගුරු උපහාර වැඩසටහන 2022

ළමා දින සැමරුම් උත්සවය ගුරු උපහාර වැඩසටහන 2022 Teachers Day 2022Vidyarathna University College – VUC2022 ලෝක ගුරු දිනයට සමගාමීව විද්‍යාරත්න ශිෂ්‍ය නායක පර්ෂද මගින් සංවිධානය කරන ලද ගුරු උපහාර වැඩසටහන 2022.10.06 වැනි දින ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විද්‍යාරත්න එලිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි.

ළමා දින සැමරුම් උත්සවය

ළමා දින සැමරුම් උත්සවය ළමා දින සැමරුම් උත්සවය සිහින දකින අපේ ලෝවක් තේමාව යට‍තේ 2022 ලෝක ළමා දිනය සමගාමී විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ළමා දින සැමරුම් උත්සවය 2022.10.03 සදුදා දින විද්‍යාරත්න එලිමහන් රංග පීඨයේ දි පැවැත්වීය.ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ අනුශාසක මත නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගේ අධික්ෂණය මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ විද්‍යාරත්න සෞන්දර්ය …

ළමා දින සැමරුම් උත්සවය Read More »

ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය

ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය විද්‍යාරත්න නර්තන අංශයේ දරුවන්ගේ ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය වර්ෂ 2022 වූ ජුලි මස 16 වන උදෑසන විද්‍යාරත්න එලිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි.හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ අනුශාසනා මත විද්‍යාරත්න නර්තන ආචාර්ය සුචිත මංගල ගුරුපියාණන් සහ කමල් ප්‍රියශාන්ත ගුරුපියාණන්ගේ මඟපෙන්විම මත මෙම …

ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය Read More »

නායකත්ව හා පෞරුෂ සංවර්ධනය විශේෂ වැඩසටහන

නායකත්ව හා පෞරුෂ සංවර්ධනය විශේෂ වැඩසටහන නායකත්ව හා පෞරුෂ සංවර්ධනය විශේෂ වැඩසටහන විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත විද්‍යාරත්න ශිෂ්‍ය නායක පර්ෂදය සමඟින් බුලත්සිංහල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් 2022-2023 වර්ෂය සඳහා විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ නවක ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව හා පෞරුෂ සංවර්ධනය පිළිබඳ පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය …

නායකත්ව හා පෞරුෂ සංවර්ධනය විශේෂ වැඩසටහන Read More »

ආශිර්වාද බෝධි පූජා පින්කමක් සහ විශේෂ පහන් පූජාව

ආශිර්වාද බෝධි පූජා පින්කමක් සහ විශේෂ පහන් පූජාව ආශිර්වාද බෝධි පූජා පින්කමක් සහ විශේෂ පහන් පූජාව හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අභිමානවත් 93 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් සහ විශේෂ පහන් පූජාවක් 2022.05.30 වන සදුදා දින හොරණ රජමහා විහාරස්ථ පරිශ්‍රයයේ සහ විද්‍යාලයේ එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණි .විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගරු පරිවෙණාධිපති ආචාර්ය …

ආශිර්වාද බෝධි පූජා පින්කමක් සහ විශේෂ පහන් පූජාව Read More »

නීති තීර්ථ

නීති තීර්ථ නීති තීර්ථ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ සිංහල කථික හා විවාද සංගමය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ Rotaract සංවිධානය එකාබද්දව සංවිධානය කරන ලද නීති තීරථ පාසල් පාදක සම්මන්ත්‍රණය 2022.03.28 වන දින විද්‍යාරත්න රංග ශාලාවේ දී පවත්වන ලදී.විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගරු පීඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සදහා පාසලේ …

නීති තීර්ථ Read More »

ලාවා ලෑම්ප් ප්‍රසංගය

ලාවා ලෑම්ප් ප්‍රසංගය අභිනව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අභිනව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම. 2021 ජනවාරි 28 සිකුරාදා දින හවස 3.00 ට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ අතිපූජ්‍ය වටිනාපහ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහසේගේ ගෞරවණිය වැඩමවිමෙන් විද්‍යාරත්නයේ දී පැවැත්විනි. රාත්‍රී විද්‍යාරත්න බටහිර තූර්යවාදක ඛණ්ඩය ඉදිරිපත් කරන ” ලාවා ලැම් 22 ” ප්‍රසංගය ද …

ලාවා ලෑම්ප් ප්‍රසංගය Read More »

Traffic Event

Traffic Event Traffic Event හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගරුපීඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය මත, හොරණ පොලිසිය සම්බන්ධීකරණය වෙමින් කොළඹ රථවාහන මූලස්ථානය මෙහෙයවීමෙන් Fairfirst රක්ෂණ සමාගමේ දායකත්වයෙන් හොරණ කලාපයේ පාසල් 13 ක් සදහා මාර්ග අනතුරු වළක්වා ගැනිම පිළිබඳ වැඩසටහනක් 2022.01.12 වැනි දින විද්‍යාරත්න පාසල් පරිශ්‍රයේ දි පවත්වන ලදී.රථ නියාමන ඒකකය භාර ආචාර්ය ජානක …

Traffic Event Read More »

Prefect insignia 2022

Prefect insignia 2022 Prefect insignia 2022 විද්‍යාරත්න ශිෂ්‍ය නායක ඛණ්ඩයේ ජේෂ්ඨ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයවිද්‍යාරත්න ශිෂ්‍ය නායක ඛණ්ඩයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් තිදෙනා සදහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2022.01.20 වන දින ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්වුණි.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් …

Prefect insignia 2022 Read More »

Samarasinghe sir’s Retirement day

Samarasinghe sir’s Retirement day Samarasinghe sir’s Retirement day පුරා වසර ගණනාවක්තම ශ්‍රමය ධනය කාලයකැපකරමින්විදු බිමබැබලවුසුවහසක් සිසු දරුවන්ටනැණස පෑදු” විද්‍යාරත්නයේ වයසයට නොයෙන තාරුණ්‍ය “ඔබට සුභ විශ්‍රාම දිවියකට හදවතින්ම එකතු කරන්නා වු සුභ පැතුමයි !විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ,නියොජය විදුහල්පති , ප්‍රවීන විද්‍යා දේශකසමරසිංහ අලුත්ගේ සර් වෙනුවෙන් 

Scroll to Top