Skip to content
Home
About Us
Sections
Menu Toggle
Grade 6 – 9 Section
Grade 10 -11 Section
Science & Maths
Technology
Commerce
Art
Bhikkhu Education
Events
Extracurricular
Menu Toggle
Sports
Societies
LMS
Contact Us
Main Menu
Home
About Us
Sections
Menu Toggle
Grade 6 – 9 Section
Grade 10 -11 Section
Science & Maths
Technology
Commerce
Art
Bhikkhu Education
Events
Extracurricular
Menu Toggle
Sports
Societies
LMS
Contact Us
ළමා දින සැමරුම් උත්සවය
ළමා දින සැමරුම් උත්සවය
සිහින දකින අපේ ලෝවක් තේමාව යට
තේ 2022 ලෝක ළමා දිනය සමගාමී විද්
යාරත්න විශ්ව විද්
යා පීඨයේ ළමා දින සැමරුම් උත්සවය 2022.10.03 සදුදා දින විද්
යාරත්න එලිමහන් රංග පීඨයේ දි පැවැත්වීය.
ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ අනුශාසක මත නියෝජ්
ය විදුහල්පතිවරුන් ගේ අධික්ෂණය මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ විද්
යාරත්න සෞන්දර්ය අංශය මගිනි.
විද්
යාරත්න විශ්ව විද්
යා පීඨයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු පියවරුන් සහ ගුරු මැණිවරුන් විසින් මෙම අවස්ථාව වර්ණවත් කරමින් සෞන්දර්යාත්මක නර්තන නාට්
ය සහ සංගීත විශේෂාංග වල නිරත විය.
Photography By – Vidyarathna Photography Unit
By – Thevindu Thulnith | Okitha Dewmin | Sadew
Scroll to Top