ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය

ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්‍ය

විද්යාරත්න නර්තන අංශයේ දරුවන්ගේ ශීර්ෂාභරණ පැලඳවීම පැළදවීමේ මංගල්ය වර්ෂ 2022 වූ ජුලි මස 16 වන උදෑසන විද්යාරත්න එලිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි.
හොරණ විද්යාරත්න විශ්ව විද්යා පීඨයේ ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ අනුශාසනා මත විද්යාරත්න නර්තන ආචාර්ය සුචිත මංගල ගුරුපියාණන් සහ කමල් ප්රියශාන්ත ගුරුපියාණන්ගේ මඟපෙන්විම මත මෙම කටයුතු සිදු විය.
මේ සඳහා ප්රධාන ආරාධිතයා ලෙස කොළඹ සෞන්දර්ය විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පහතරට අධ්යනාංශයේ හිටපු අංශාධිපති අනුර ශාන්ත මහතා සහභාගි විය. නියෝජ්ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් , මව්පියන් සහ සහ දරුවන් රැසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.
Scroll to Top