ලාවා ලෑම්ප් ප්‍රසංගය

අභිනව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම

අභිනව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම. 2021 ජනවාරි 28 සිකුරාදා දින හවස 3.00 ට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ අතිපූජ්‍ය වටිනාපහ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහසේගේ ගෞරවණිය වැඩමවිමෙන් විද්‍යාරත්නයේ දී පැවැත්විනි. රාත්‍රී විද්‍යාරත්න බටහිර තූර්යවාදක ඛණ්ඩය ඉදිරිපත් කරන ” ලාවා ලැම් 22 ” ප්‍රසංගය ද ඊට සමගාමීව පැවැත්විනි.

Scroll to Top