2025 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම මාර්ගගත ආකාරයට සිදුකරගනු ලබන අතර ඒ සඳහා New Student Registration බොත්තම මත  Click කර ඔබගේ අයදුම්පත්‍රය විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ ඉගෙනුම් කළමණාකරන පද්ධතිය වෙත යොමු කරන්න.
අයදුම්පත්‍ර භාරගනු ලබන අවසාන දිනය : 2025/02/14